Thursday, September 29, 2011

සින්ඩරෙල්ලා | Part 01

ඇත්තටම ඉතින් මේක මගේ ලව් ඉස්ටෝරිය කියන්න පටන් ගත්ත බ්ලොග් එක. අපි එයාව සින්ඩරෙල්ලා කියලා හදුන්වමු. (ඒ නම තෝරගත්තේ සින්ඩරෙල්ලාට එයා ආස නිසා) අනිත් එක එයාගේත් මගේත් අනන්‍යතාව හෙලිවෙනවට මම කැමති නැති නිසාත්.

එයාව මුලින්ම මම දැක්කේ Chemistry ක්ලාස් එකේදී, (පස්සේ හොයල බලද්දී එයා‍ මගේ යාලුවෙක්ගේ Cousin කෙනෙක්. එයා දැන් අපේ ඉස්කෝලෙන් වෙන එකකට ගියා කියමුකො.) අපේ ඉස්කෝලේ Boys School එකක් නිසා කෙල්ලෝ ගැන අපි වැඩිය දන්නේ නෑ.

ඔන්න ඔහොම යද්දී මම වැඩේ දිගටම කරගෙන ගියා. ඒත් ඉතින් එයා නම් මම දිහා බැලුවෙවත් නෑ. ඇයි කියන්න නම් මම දන්නේ නෑ :( මම ඉතින් සින්කොන් එක මගේ යාලුවො කිහිප දෙනෙකුටත් කිව්වා. උනුත් දැන් ෆුල් හෙල්ප් වැඩේට (මොනව නැතත් ඕවට නම් බෙල්ල දීල හරි ඉතින් ඉන්නවනේ :P)
මම ඉතින් Chemistry ක්ලාස් එකේ එයා දිහා බලන් ඉන්නවා. එයා මොන පැත්තක්වත් බලන්නේ නැතුව සර් දිහා බලන් ඉන්නවා. (ආ කියන්න අමතක වුනා සින්ඩරෙල්ලා හෙන මීටරයක් කියලා මට කියලා තිබ්බ එකෙක්. O/L Results 9 A's ලු. මට නම් ඉතින් යන්තම A3 B4 C2 ක් තියෙනවා. පිස්සු කෙලපු තරමට ඒ Result එක හොදයි ඉතින්) මම Maths කරද්දී එයා Bio කරනවා. ඒකත් හොදයි කියමුකෝ. 

ඊට පස්සේ මම කරේ හැම එකාම වගේ එයා යන Class මොනවද කියලා හෙව්වා. මේකට ඉතින් විශේෂ ඔත්තු සේවා නිළධාරීන් ඉන්නවානේ. මම ඒ අයගෙන් දැනගත්ත Physics වලට යන්නේ කොහෙද කියලා. ඔන්න කොල්ලා‍ ඊලග සතියේ ඉදං ඒ Physics ක්ලාස් එකේ අනිත් එවුන් එක්ක. දැන් ඉතින් මොනවද කට ඇරං බලං ඉන්න තියෙන්නේ කියලා හිතුවට ඒ ක්ලාස් එකට එන ඔක්කොම එවුන් වැඩ කරනවා. ඒක හින්ද හිතින් මමත වැඩ කරා කියමුකෝ.

ඔන්න ඔහොම ඉදිද්දී තමයි එකෙක් ඇව්ල්ල කිව්වේ
හීන් දාඩිය දාන සින්කොන් එකක්.
_____________________________________________

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත‍යි.
නමුත් මෙය ප්‍රබන්ධයක්ද නොවේ.
මීලග කොටසෙන් හමුවෙමු .........
කතාව පිලිබද ඔයාලගේ comment එකකුත් පුලුවන්නම් දාලා යන්න.
Written By: Admin @ Sinderella

Friday, September 23, 2011

Happy BirthDay My Sweet Little Angel!!!


Baby I can't Forget You
Because You Are My Soul
You are only One in my Heart
But You Still Don't Like Me
Why is that?
I can't understand why is that
Sinderella I follow your path in your whole life forever
I can't forget you baby, I can't forget

You are like a sunflower in a morning
You are lucky to me see in the morning
But You are not own me
Your heart is restericated area only to me
Why is that baby? I cant understand

I want only you
Because I Doesn't know any angel like you
Sinderella, Sinderella, Sinderella
Only few words I can say to You

I LOVE YOU FOREVER AND I CAN'T FORGET YOU

(i dnt know why I can't tell this infront of u)

HAPPY BIRTHDAY MY SWEET ANGEL. HAPPY BIRTHDAY TO YOU
THIS IS A LITTLE GIFT TO YOU MY LITTLE ANGEL
- "TRUE LOVE WIN SOMEDAY" -

Written by:- Olvin Trihano